ඊයේ (29) දිනට සාපේක්ෂව අද (30) දිනයේ ඩොලරයේ විකුණුම් අගය ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක ගැනුම් මිල රු. 290.67ක් ලෙස ද, විකිණුම් මිල 303.95ක් ලෙස සදහන්.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රු. 288.06 – රු. 303.55
සම්පත් බැංකුව – රු. 289.40 – රු. 303
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 290.00 – රු. 302.00
සෙලාන් බැංකුව – රු. 287 – රු. 303
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.289 – රු. 305
එන්.ඩී.බී. (NDB) – රු. 289.00 – රු. 302.00
අමානා බැංකුව – රු. 293.50 – රු.300.50
ලංකා බැංකුව – රු.290.00 – රු. 304.42














































