ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බව වාර්තා වේ.
ඒ අනුව අද ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 285 ශත 56ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 298 ශත 43ක් ලෙසත් සටහන් වූ බව සදහන්.

© 2021 රාවණා ලංකා.