අද (29) එක්සත් ජනපද ඩොලරයේ අගය පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල ගණන් පහත අයුරින් වේ.
මහජන බැංකුව – රුපියල් 298.77 – රුපියල් 316.44
සම්පත් බැංකුව – රුපියල් 300.00 – රුපියල් 315.00
කොමර්ෂල් බැංකුව – රුපියල් 298.67 – රුපියල් 317.00
හැටන් නැෂනල් බැංකුව – රුපියල් 300.00 – රුපියල් 315.00
සෙලාන් බැංකුව – රුපියල් 300.50 – රුපියල් 315.50
ඩී.එෆ්.සී.සී . බැංකුව – රුපියල් 299.00 – රුපියල් 319.50
එන්.ඩී.බී. බැංකුව – රුපියල් 300.00 – රුපියල් 315.00
අමානා බැංකුව – රුපියල් 303.00 – රුපියල් 313.00
ලංකා බැංකුව – රුපියල් 302.00 – රුපියල් 316.42