අද (15) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල ඊයේට (14) සාපෙක්ෂව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව ගැණුම් මිල රුපියල් 327.59 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 344.66ක් ලෙසත් සටහන් වූ බවත් වාර්තා වේ.