ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතවලට අනුව අද (11) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 305.13 ක් ලෙසත් , විකුණුම් මිල රුපියල් 319.32 ක් ලෙසත් සටහන් වී තිබූ බව වාර්තා වේ.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල පහතින් ,
මහජන බැංකුව – රුපියල් 305.58 – රුපියල් 320.61
සම්පත් බැංකුව – රුපියල් 302.00 – රුපියල් 317.00
කොමර්ෂල් බැංකුව – රුපියල් 304.61 – රුපියල් 317.00
හැටන් නැෂනල් බැංකුව – රුපියල් 302.50 – රුපියල් 317.50
සෙලාන් බැංකුව – රුපියල් 304.50 – රුපියල් 319.00
ඩී.එෆ්.සී.සී. බැංකුව – රුපියල් 303.00 – රුපියල් 322.00
එන්.ඩී.බී. බැංකුව – රුපියල් 304.00 – රුපියල් 319.00
අමානා බැංකුව – රුපියල් 309.00 – රුපියල් 319.00
ලංකා බැංකුව – රුපියල් 306.00 – රුපියල් 320.42