වෛද්‍ය සාෆි ෂියාබ්දීන්ට එරෙහිව පැවති විනය කටයුතු අවසන් කිරීමට සහ ඔහු නැවත කුරුණෑගල රෝහලට අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය සේවා කමිටුව සෞඛ්‍ය ලේකම්වරයාට දන්වා ඇති බවට වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.