මහනුවර, පේරාදෙණිය ගුහාගොඩ හරහා කටුගස්තොට මාර්ගය දැඩි අවදානම් මාර්ගයක් බවට NBRO නම් කර ඇති බව වාර්තා වේ.
එබැවින් වර්ෂාව සහිත අවස්ථාවන්හීදී මෙම මාර්ගය භාවිතා කිරීමේදි දැඩි සැලකිල්ලෙන් භාවිතා කරන ලෙසට දැනුම් දී ඇත.

© 2021 රාවණා ලංකා.