යුක්රේන ඩ්‍රෝන යානාවක් කඩා වැටීමෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගොඩනැගිල්ලකට හානි සිදු වී ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයක් සදහා පැමිණි ඩ්‍රෝන යානාව රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් විනාශ වී ඇති අතර ,එහි කොටසක් කඩා වැටීමෙන් නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලකට හානි සිදු වී ඇති බව සදහන්.