ඩ්‍රෝන යානා 15ක් සොරකම් කළ සේවකයන් තිදෙනෙකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඩ්‍රෝන යානා විකිණීමේ අලෙවිසැලක සේවයේ නිරතව සිටියදී මෙම සේවකයින් මෙලෙස භාණ්ඩ සොරකම් කර ඇති බව සදහන්.
ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුතු මෙම ඩ්‍රෝන කැමරා සොයා මේ වන විට මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.