English
සිංහල
21:37 සෙනසුරාදා, පෙබරවාරි 21, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පාසල් මට්ටමින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් .සෑම පන්තියකම අඩුම දරුවන් 5 ක් වත් ඇබ්බැහි වෙලා.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල් වල සිට ප්‍රධානතම පාසල් දක්වාම, 9,10,11 වසරවල් වලින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් අඩුම තරමින් 5 ස් දෙනෙක්වත් සිටින බවත්, මත්ද්‍රව්‍ය විකුණන දරුවන් පාසලකින් අවම වශයෙන් දෙදෙනෙකුවත් සිටින බවත් මාස කිහිපයක් තිස්සේ අප කරන ලද ගවේෂණයකින් අනාවරණය වී තිබේ.

    අප එම ගවේෂණය සිදුකරනු ලැබුවේ ලංකාවම ආවරණය වන ලෙස නගර කිහිපයක්, ග්‍රාමීය පාසල් සහ ප්‍රදේශ ගණනාවක් ඉලක්ක කරගෙනය.

    කෙසේ නමුත් බස්නාහිර පළාත මෙම ගවේෂණයෙන් ඉවත්කරන ලදී.

    නාගරික පාසල්වල 9 10,11 වසරවල් වල පිරිමි දරුවන් අවමය එක පන්තියකට 5 ක් වත් ( පන්ති 5 ක් තිබේ නම් එම ප්‍රමාණය 25 කි. පන්තියේ දරුවන් 40 ට 5 ක් ලෙස ) මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටිති. නමුත් සමහර ග්‍රාමීය පෙදෙස්වල 7 වසරේ සිට පන්තියකට අඩුම එක දරුවෙක් වත් ඇබ්බැහි වී සිටි. දරුවන් 500 සිටින ග්‍රාමීය පාසලක් ගත් විට එහි 9 වසරට ඉහළ දරුවන් 50ක් වත් මෙසේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටිති. ගමක් ලෙස ගත් විට අවුරුදු 15 ට අඩු දරුවන් 5% ක්වත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිති. එසේම සමහර ප්‍රදේශ වල අවුරුදු 15 ට අඩු කුඩා ගැහැණු දරුවන් අඩුම 1% ක්වත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අතර එයට කැමැත්ත දක්වන ගැහැණු දරුවන්ගේ ප්‍රමාණය 3% වත් සිටිති.

    නාගරික පාසල් මට්ටමින් අවුරුදු 15 ට අඩු ගැහැණු දරුවන්ගෙන් 3% ක්වත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටිති.

    කෙසේ නමුත් ගැහැණු දරුවන් නිවාස වලින් බැහැරට යාම සීමා සහිත බැවින් ඔවුන් ග්‍රහණයෙන් මිදී තිබේ. නමුත් ඔවුන්ගේ අනාගතය විනාශයක් බවට පත්වන්නේ පිරිමි දරුවන් සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය වැලදගනිමින් සිටින බැවිනි.

    ශිෂ්‍ය භට ඛණ්ඩ සිටින පාසල්වලින් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයන්ගෙන් 95%ක්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටිති.

    එසේම සමහර පාසල්වල ශිෂ්‍ය නායකයන්ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අතර උසස්පෙළ පන්තිවල පිරිමි දරුවන්ගෙන් 85% ක්ද, ගැහැණු දරුවන්ගෙන් 30% ක්ද මත්ද්‍රව්‍ය භාවිතා කරති. නමුත් ගැහැණු ළමුන් ඒවාට ඇබ්බැහි වී නැති වුවත් ඒ වෙනුවෙන් අවස්ථාවන් සොයාගෙන ඒවා භාවිතා කරයි.

    එසේම මෙසේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින දරුවන්ගේ පවුල් පරිසර දෙස බලන විට බොහෝ පවුල් ඉතාම හොද පරිසරයක් තිබේ. හොද ආර්ථික මට්ටමක්ද තිබේ. නමුත් දරුවන් පවුලේ පාලනයෙන් ගිලිහි තිබේ. දරුවන් යන, එන ස්ථානයන් සෙවීම ඔවුන් නොකරති. නමුත් සමහර පවුල්වල දරුවන් දෙමාපියන්ගේ අණට අවනත නොවේ. ඔවුන් දැඩි ලෙස පිඩා විඳිති.

    දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරනුයේ දරුවන්ම වන අතර මත්ද්‍රව්‍ය අලෙවි කරන දරුවන්ට මත්ද්‍රව්‍ය ලබා දීමට වැඩිහිටියන් සිටිති. එම වැඩිහිටියන් ප්‍රදේශයන් වල මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයන්ගේ ගෝලයන් වන අතර ප්‍රදේශවල පොලිස් නිලධාරින්ට ඔවුන් මුදල් ලබා දෙමින් මෙම ව්‍යාපාරය සාර්ථකව කරගෙන යති. මේ ව්‍යාපාරය යටතේ විවිධ අපචාර ද සිදුවන නමුත් එම අපචාරයන් සියල්ලම සමාජ ගත නොවේ. ඒ අතර පිරිමි දරුවන් විවිධ කාමුක ක්‍රමවලට යොමුකිරිම, ළමා ඝණිකාවන් නිර්මාණය වීම පවා සිදු වේ.

    මෙසේ මත්ද්‍රව්‍ය මෙන්ම විවිධ අපචාරවලට යොමුව සිටිනා දරුවන්ගේ සැබෑ තත්ත්වය දෙමාපියන්ගෙන් 95% නොදන්නා අතර දරුවන් මෙසේ විවිධ කණ්ඩායම්වලට ග්‍රහණයට ලක්වන්නේ පෞද්ගලික උපකාරක පන්ති වලට යොමු වීමේදීය. උපකාරක පන්ති වෙනුවෙන් නිවෙස්වලින් ලබා දෙන මුදල් මෙසේ මත්ද්‍රව්‍ය වලට භාවිතා කරති. ඔවුන් පන්ති යනවා වෙනුවට සෑම නගරයකම, පාහේ ඔවුන් ස්ථාපනය කරගෙන තිබෙන ස්ථානවල එක් රැස් වී මත්ද්‍රව්‍ය ලබා ගන්නා අතර කණ්ඩායම් ලෙස එක් වී විවිධ නිවෙස්වලද, වෙනත් තෝරාගත් ස්ථානයන්වලද මෙසේ මත්ද්‍රව්‍ය ලබා ගනී.

    කෙසේ වුවත් මෙසේ දරුවන් ඇබ්බැහිවීම සීග්‍රයෙන් වර්ධනය වන අතර 9 වසරට අඩු දරුවන් බොහෝ දෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සොයයි. ඒ පසුගිය කාලය තුල අයිස් වෙනුවෙන් ලබා දුන් පුළුල් ප්‍රචාරය නිසා, ඒවා භාවිතයේදී අයිස් ක්‍රීම් කන්නා සේ යම් පිනවීමක් ඇතැයි ඔවුන් විශ්වාස කරනා බැවිනි. මෙහි භයානකම තත්වය වන්නේ උසස්පෙළට පෙනී සිටින දරුවන් විශාල 85% ක් පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටීමයි. ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්ව විද්‍යාල වෙත ගොස් රාජ්‍ය පරිපාලනයට එකතු වේ.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version