ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජනාකීර්ණ නගරයකදී මෝටර් රථයක සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
අද (27) උදෑසන සිදු කළ වෙඩි තැබීමෙන් වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව සදහන්.
බලධාරීන් ඔහුව නම්කර නොමැති වුවද එරට මාධ්‍ය පවසන්නේ ඔහු කොකේන් ජාවාරම්කරුවෙක් බවයි.















































