ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම නිසා ඉදිරියේ දී ඖෂධ මිල තවදුරටත් පහළ දැමීමේ හැකියාව පවතින බවත් , ජීවිතාරක්ෂක ඖෂධවල හිඟයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































