බීමත්ව පුද්ගලයින්ට පහර දී කලහකාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම සැරයන්වරයා කැලණිය වනවාසල ප්‍රදේශයේ විහාරස්ථානයක් ඉදිරිපිට දී බීමතින් පුද්ගලයින්ට පහර දී ඇති බව සඳහන්.
මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකුගේය.














































