ලෝකයේ සාගරවලින් අඩකට වඩා හරිත පැහැයක් වර්ධනය වී ඇති බව වාර්තා වේ.
චන්ද්‍රිකා හරහා සාගර මතුපිට වර්ණය මැනීමේ දී එහි ශාක වැනි ක්ෂුද්‍ර ජීවීන් පිරිසක් වර්ධනය වීම දක්නට ලැබෙන බවත් , මෙම කලාප ඔක්සිජන් හිඟ මළ කලාප ලෙස නම් කර ඇති බවත් සඳහන් වේ.
එමෙන්ම මෙම ජීවීන් බෝහෝමයක් දෙනා සූර්‍ය ශක්තිය ලබා ගන්නා විට කාබන්ඩයොග්සයිඩ් අවශෝෂණය කරන බවත් , ජලයේ ඇති ඔක්සිජන් මෙම ශාක විසින් උරා ගන්න බවත් , එම හේතුවෙන් සාගරවලින් 56% ක මෙලෙස වර්ණය වෙනස් වී ඇති බවත් වාර්තා වේ.