පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා (22) වන දින පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොම්ෂන් සභා කාර්‍යාලයේදී එදින පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මේ සදහා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ නිරීක්ෂණ සංවිධාන සහභාගි විමට නියමිතය .