ලොව ධනවත්ම පුද්ගලයා වූ බර්නාර්ඩ් ආර්නෝල්ට් පසු කරමින් ඉලෝන් මස්ක් නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බවට වාර්තා වේ.
බර්නාර්ඩ් ආර්නෝල්ට්ගේ එල්.වී.එම්.එච් සමාගමේ කොටස් අගය ඊයේ (31) සියයට 2.6 කින් පහළ යෑමත් සමග ඉලෝන් මස්ක් නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා වූ බව සදහන්.















































