ලොව ප්‍රමුඛ පෙළේ බිලියනපතියෙක් සහ ව්‍යවසායකයෙක් ලෙස සැලකෙන ඊලෝන් මස්ක් නව ව්‍යාපාරික ආයතනයක් ආරම්භ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය xAI නමින් හදුන්වනු ලබන අතර එය කෘතිම බුද්ධිය සම්බන්ධ ව්‍යාපාරික ආයතනයකි.
දැනට ව්‍යාප්ත වෙමින් තිබෙන ChatGPT සදහා විකල්පයක් බිහි කිරීම ඔහුගේ අරමුණ බව සදහන්.














































