පසුගිය පෙබරවාරියේ සිට තුර්කියට ඇතිවන ආපදාවන් එකපිට එක ඇතිවෙමින් නැවතත් තුර්කියේ ගොක්සුන් ප්‍රදේශයට රිච්ටර් මාපාංක 4.4 ක භුමි කම්පාවක් සිදුව ඇති බව වාර්තා වේ.
එය කිලෝමීටර් හතක පමණ ගැඹුරින් සිදුව ඇති බව පැවසෙන අතර භූකම්පනයෙන් සිදුව ඇති ජීවිත හා දේපල හානි පිලිබදව තවමත් වාර්තා නොවේ.















































