රාගම , තලගොල්ල ප්‍රජා ශාලාව අසල කරන ලද වැටලීමකින් හෙරෝයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු රාගම , අන්නාසිහේන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක් වන අතර ඔහුව අද (13) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව සදහන්.














































