English
සිංහල
00:56 සිකුරාදා, අගෝස්තු 22, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “තක්කඩි දේශපාලඥයන්ගේ පෞද්ගලික පරිහරණයට විදුලිය දුන්නත් පෙරහැරට විදුලිය දෙන්න බැරි ඇයි?” – ශාසනරතන හිමි

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වෙන වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට අවශ්‍ය විදුලි බලය ලබා ගැනීම සදහා විදුලිබල මණ්ඩලය මගින් මුදල් ඉල්ලා සිටීම පිළිබඳව අදහස් දක්වමින් ලියන්වල ශාසනරතන හිමි සදහන් කරන්නේ තක්කඩි දේශපාලඥයන්ටත් නොමිලේ විදුලි බලය ලබා දෙන බවයි.

    මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ,

    “ප්‍රධාන විදුලි ඉංජිනේරු මහනුවර විධායකතුමන් අද ලිපි යොමු කරලා තියෙනවා විශේෂයෙන්ම දළදා මාළිගාවේ දළදා පෙරහැර දළදා හාමුදුරුවෝ භාරව සිටින බෞද්ධ නායකත්වය දරන ගරු දියවඩන නිලමේතුමාටත් ,ගරු බස්නායක නිලමේතුමාටත් (ශ්‍රී පත්තිනි දේවාලය)බස්නායක නිලමේ (ශ්‍රී නාථ දේවාලය)ආදී මේ කියන පූජනීය ස්ථානවලට ලිපි ලේඛන යොමු කරලා තිබෙනවා .වාර්ෂික දළදා පෙරහැරේ විදුලිය සම්බන්ධව සහ විදුලි බල මණ්ඩලයට අයවිය යුතු ගාස්තු පිළිබඳව .

    මේ වන විට රටේ එක්කෝටි තිස් එක්ලක්ෂයක බිලක් පිළිබඳව කතා කරනවා අපි අහන්න කැමතියි විදුලිබල මණ්ඩලයෙන් අර තක්කඩි දේශපාලඥයො රටටත් වැඩක් නැති මහා ආන්දෝලනාත්මක විවේචනයට ලක්වෙච්ච අමාත්‍යාංශ වල අද විදුලි බිල කොච්චර එහාට ගිහින් තියෙනවද කියන කතාබහ .

    එතකොට අපි දැක්කා තක්කඩි දේශපාලඥයන්ගේ පෞද්ගලික පරිහරණ, කාර්‍යාලවලට සහ නිවෙස්වල විදුලි බිල ගෙව්වෙ නැතැයි කියන කතාබහ කොච්චර සමාජගත වුණත් ඒවා ඇත්තද නැත්තද කියලා කිසිවෙකුත් සමාජයට ඒ වගකිවයුතු කව්රුත් ඉදිරිපත් කරලා නෑ .

    අපි දැකලා තියෙනවා අමාත්‍යාංශවල විදුලිය කොතරම් නාස්ති වෙනවද ? අපි රට වටේ ඇවිදින හාමුදුරුවරු විදිහට අපිට ඕන තරම් දකින්නට සිද්ධ වෙලා තියෙනවා.

    ඒ වගේම මහා පාරේ විදුලිය කොතරම් පත්තු වෙනවද? අපි ඕනෑතරම් දැකලා තියෙනවා .ඒ නිසා රටේ ආර්ථිකයට සහ ජාතික ප්‍රතිපත්තියක් නීතිමය රාමුවක් තුළ කතා කරනවනම් හැමෝගෙම ඇතුළෙ කිල්ලොටවල හුණු තියෙනවා ඒක අමතක කරන්න එපා තමන් නිවැරදි වී අනුන්ට වැරැද්ද පටවන්න උත්සාහ කරන තක්කඩි රාජ්‍ය නිලධාරින් සහ දේශපාලන භූමිකාව ඇතුලේ තමන්ගේ මුනිවත රැක ගන්න කටයුතු කරන්න එපා කියන එක මේ වෙලාවේ අවධානය යොමු කරන්න.

    මේ විදුලිබිල පහුගිය කාලේ පුන්‍යායතන වලට ආපු ප්‍රශ්නවලදි අපි කිවා පාත්තරවල සල්ලි එකතු කරලා හරි මේ කටයුතු කරන්න ඕනි කියන එක .හැබැයි මේ ගාන ලෝකෙ ඉන්න බෞද්ධ ජනතාවට ගෙවාගන්න බැරුව නෙවෙයි.
    මේ අදෝනාව මේ කෙනෙහිලිකම් ව්‍යාප්ත වෙන වැඩපිළිවෙළක් තියෙනවා ඒක හොයලා බලන්න ඕනි.බුද්ධි අංශවලට වහාම කියන්න ඕනි මේ ගැනත් හොයලා බලන්න කියලා.අපිට පේනවා මේ මහා දැවැන්ත බෞද්ධ සංස්කෘතියට රාජ්‍ය නොවන භූමිකා ඇතුළෙ ඉදගෙන තක්කඩියො මේක ඇතුළෙ කස කැවෙමින් මේකට පහර දෙන්න උත්සහයක් කරනවා.

    පසුගිය දවස්වල අලි ප්‍රශ්න ආවා ඇත්තු ප්‍රශ්න ආවා ඒ වගේම පුන්‍ය ආයතනවල විදුලිබිල ප්‍රශ්න ආවා ඒ හැම දෙයක් පිළිබඳවම අවධානය යොමු කරන්න ඕනි.මේක ඇතුළෙ කව්ද මේ තක්කඩි න්‍යාය පත්‍ර හදන්නෙ මේ වගෙ ඇතුළෙ කව්ද නිර්නාමිකයන් බවට පත් වෙලා කව්ද තක්කඩි සහ රාජ්‍ය නොවන සංවිධාන මේක ඇතුළෙ කස කැවෙනවා ඒක පිළිබඳව දැඩි අවධානයට ලක් කරන්න කියලා රජයට කියනවා. නීතියටත් කියලා තියෙනවා මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා “

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version