English
සිංහල
08:57 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    IMF ලැබුණත් හොරකම නැති නොවන හැටි!. පොහොර සමාගම් කළ බොරුව.  

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මිනිසුන් පමණක් නොව සතා සීපාවා පවා තම කටයුතු කරගෙන යන්නේ තමන් හුරු වූ ක්‍රමයන් සමඟය. තමන් හුරු වූ දෙය වෙනස් කිරීමට නම් ඒ වෙනුවෙන් දැඩි බලපෑමක් එල්ල විය යුතුය. එසේ නොවන තාක් කල් සහ වෙනස් කිරිමට අවශ්‍ය සාධක ස්නායු පද්ධතියට ඇතුල් වී, පද්ධතියම වෙනස් නොවන තාක් කල් හොරකම් කරන්නෝ හොරකම් කරති. දුෂිතයන් එලෙසම තම ක්‍රියාවන් වල යෙදෙති. IMF ලැබුණත් රට වෙනස් වේවිද?. රට වෙනස් කිරීමට නම් තව බොහෝ දේ තිබේ. මේ ලිපිය තුළ සඳහන් වන්නේ පැරණි වංචාවන් පිලිබඳව විග්‍රහයකි.  

    දූෂිත ක්‍රියා පිළිබඳව උදාහරණ කිහිපයක්.

    සිමෙන්ති

    පසුගීය කාලය තුළ ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල පිළිබඳව කරුණු ගණනාවකින් අනාවරණය වුයේ මිලෙහි ඇති වූ සියලුම වෙනස්කම් පසුපස තිබෙන්නේ දූෂණය බවයි. උදාහරණයක් ලෙස සිමෙන්ති මිටියක් ලංකාවට ආනයනය කිරීමේදී වැය වන්නේ රුපියල් 1000 කට අඩු ප්‍රමාණයක් වුවත් පාරිභෝකයන් මිලදී  ගැනීමේදී එය  රුපියල් 3000කට ආසන්න විය. එයට ප්‍රධාන හේතුව සිමෙන්ති පිළිබඳව තිබෙන ප්‍රධාන ඒකාධිකාරියක් නිසා වැඩි මිලක් ගෙවීමට සිදු වීමය.

    එසේම මේ වන විට මර්බන් තෙල් බැරල් එකක් ලෝක වෙළඳපොළේ $ 67 පමණ වන බව වාර්තා වේ.  නමුත්  රුසියාවෙන් මිලදී ගන්නේ නම් එය ඩොලර් 45 ක් වැනි මිලකට මිලදී ගත හැකි බව විශේෂඥයන් ප්‍රකාශ කරයි.  නමුත් ශ්‍රී ලංකාවෙන් එය මිලදී ගන්නේ ඩොලර් 135කට පමණ බවද විවිධ වාර්තා පෙන්වා දෙයි. එම මිලෙහි සංශෝධනයන් සිදුව තිබෙන බව වාර්තා වන්නේ නැත.  

    ගෘහස්ථ ගෑස් ඇතුළු බලශක්තීන්

    ලෝකයේ වෙනත් රටවල්  වල පාරිභෝගිකයන්ට වඩා වැඩි මිලක් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ගෙවීමට සිදුව තිබේ. ඒ රාජ්‍ය යාන්ත්‍රණය  තුළ සිටින දේශපාලන සහ සුදු කරපටි රාජ්‍ය නිලධාරීන් කරන හොරකම් නිසාය.  නාමල් රාජපක්ෂට අයත් සමාගමකින් ගල් අඟුරු  නැව් පවා පළමුවරට ගෙන්වා තිබෙන බව මෑතකදී පුවත් වාර්තා පළකර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ නාමල් රාජපක්ෂ යනු ඔහු නොවන බවයි. කෙසේ වෙතත් වෙනත් නාමල් රාජපක්ෂවරුද සිටි. ඔහු කවුදැයි යන්න දන්නේ ඔවුන්ගේ හෘද සාක්ෂිය පමණි.

    පොහොර ගැන වෙනස්ම කතාවක්.

    කෙසේ නමුත් ඉන් පැහැදිලි වන්නේ ලෝක වෙළෙඳපොළේ මිල ශ්‍රී ලාංකිකයන්ට පෙන්වා, ඒ අනුව මිල ගණන් සැකසීම සිදු වුවත්, සත්‍ය නම් එම මිල ගණන් වලට වඩා අඩුවෙන් තෙල්, ගෑස් සහ  පොහොර මිලදී ගත හැකි බවය.

    විවිධ මිල ගණන් පෙන්වා ලංකාවේ ලක්ෂ ගණනාවක් වන ගොවීන්ට ඇතුළු වැවිලි කර්මාන්තයට අවශ්‍ය පොහොර පිළිබඳව සිදුකළ දැවැන්ත වංචනික ක්‍රියාවන් ගණනාවක් වාර්තා විය. එක්වරම ලංකාවේ විශාලතම අර්බුධය බවට පත් වූ පොහොර  වලට අයත් යූරියා මිටියක් මීට දින කිහිපයකට පමණ පෙර රුපියල් 10500/= ක් විය. එය ආශ්චර්‍යයකි.

    යූරියා පොහොර පළමුව බෙදුවේ රුපියල් 27,000 ක් 25,000 ත් අතර මිලකටය. පසුව එය රුපියල් 21,000 ක් විය. ඉන් පසු වී  වගාවට රුපියල්  10000/=කට  සහ තේ වගාවට රුපියල් 15000 කට දෙන්න රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි. නමුත් එසේ තිබියදීත් රුපියල් 18000/= ක් වැනි මුදලකට ලබා දිය හැකි බව චමුදිත සමරවික්‍රම මහතාගේ වැඩසටහනකදී අනාවරණය විය.  ඒ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රකාශයකිනි.

    කෙසේ නමුත් ඩොලර් මිලෙහි වෙනස රුපියල් 35 කින් පමණ වෙනස් වීමේදී , පොහොර මිල මේ අකාරයෙන් ක්ෂණිකව වෙනස් වුයේ කෙසේද?. එසේ නම් රුපියල් 7,500 කින් පමණ පොහොර මිල වෙනස් වුයේ කෙසේද යන්නද පැහැදිලි නැත. එය ආශ්චර්යකි. ඒ ආකාරයෙන් බැලු විට මෙට්‍රික් ටොන් එකකට මිලෙහි වෙනස එක්ලක්ෂ පනස් දහසකි.

    අප සතුව තිබෙන තොරතුරුවලට අනුව ලෝක වෙළදපොලේ තෙල් මිල සහ රුසියාවේ තිබෙන තෙල් මිල අතර වෙනස සේම පොහොර සදහා ද විවිධ රටවල තිබෙන මිල ගණන් වෙනස්ය. ඒ අනුව් අපට පෙනී යන්නේ සම්පූර්ණ ක්‍රියාවලියම අල්ලස, අත යට ගැහිලි මෙන්ම දූෂිත ව්‍යාපාරික වළල්ලක් මත ක්‍රියාත්මක වන බවය. කෙසේ නමුත් පුද්ගලික අංශයේ මැදිහත්වීම මත රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය තුළ තිබු හොරකම වසා ගැනීම සඳහා පොහොර මිල අඩු කරන ලද බව ද මනාව පැහැදිලිය.  පොහොර අඩුවට ලබා දීමට හැකියාව තිබියදී මෙතෙක් සිදුකර තිබෙන්නේ රජයේ පොහොර සමාගම්වලින් දැවැන්ත වංචාවකි. ඉන් මෙරට ගොවිතැන ඇතුලු වැවිලි කර්මාන්තයට සිදු වූ හානිය බරපතලය. පොහොර ගෙන්වීම සඳහා ලෝක බැංකුව මගින් ලබා දුන් අරමුදල් පවා දූෂණයට ලක් වූ බවට වාර්තා ද පල විය.  

    රජයේ පොහොර සමාගම් වල මෙම දැවැන්ත හොරකම සිදුවන්නේ දේශපාලන අධිකාරියේද අනුදැනුම මත බවටද විවිධ උදාහරණ මගින් පෙන්විය හැකි වුවත් ඒවා එසේම සිදු වූ බවට පෙන්වීමට සාක්ෂි නැත.  නමුත් පොහොර සමාගම්වල නිලධාරීන්ගේ දූෂණය පැහැදිලිය. කෙසේ හෝ පෞද්ගලික අංශයටත් පොහොර ගෙන්වන්න අවසරය ලැබීමත් සමඟම රාජ්‍ය සේවයේ දුෂිත ක්‍රමය අනාවරණය විය.

    එසේම ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර වර්ග මිශ්‍ර කිරිමේ යන්ත්‍ර තිබෙන්නේද රාජ්‍ය පොහොර සමාගම් සතුවය.

    රජය මඟින් සහන මිලට (රුපියල් 1500 ට) පොහොර ලබා දුන් සමයේ “යාරාමිලා” නමැති ලොව පිළිගත්  පොහොර කිලෝ 25ක මිටියක  මිල වුයේ රුපියල් 2,500 කි. එසේම  පොහොර තහනමත් සමඟම රුපියල් පන්දහසක් වී එය පසුව රුපියල් 40,000ක පමණ මිලකට ඉහළ ගියේය.

    ඒ අනුව පෙනී යන්නේ රුපියල් 1500 ට කිලෝ 50 ලබා දුන් සමයේත්, ලෝකයේ හොඳම පොහොර කිලෝ 25 ක මිටියක් 2500 ට ගෙනවිත් දීමට පෞද්ගලික අංශයට හැකියාව තිබුණු බවය.

    මේ සියල්ලම ගළපන මේර බුද්ධිමත් ගොවීන් ප්‍රකාශ කරනුයේ, පෞද්ගලික අංශය විසින් පොහොර ගෙන්වීම හරහා , මේ රාජ්‍ය සේවයේ දූෂිතයන්ට හොරකම් කරන්න බැරි නිසා මිල අඩු වූ බවය. ඒ අනුව තවමත් රජයේ මිලට වඩා පොහොර අඩුවට දිමට හැකි බව පැහැදිලි වේ.  

    ඒ අනුව මෙරට සිදුවන්නේ සීමාවන් පැනවීම, සැඟවීම සහ මිල වැඩි කිරිම ආදී දූෂිත ක්‍රම බවයි. ඒ තුළ තිබෙන දැවැන්ත වංචාව, දූෂණය සහ බොරුව රට විනාශ වීමට බලපෑ තවත් එක් හේතුවක් බව පැහැදිලිය.   

    තවද එකල රුපියල් විසි හත් දහසක් පමණ වූ ඉහත දක්වා ඇති U 709  තේ වලට යොදන පොහොර මිටියක් අද වෙනකොට 13,500 කී.  පුද්ගලික අංශය මැදිහත් නොවෙන්න රජයේ  (හොර) පොහොර  සමාගම්  මේ රට ආර්ථික වශයෙන් වලපල්ලට දමමින් ගොවියා විනාශ කරමින් තමන්ගේ මඩිය තරකර ගනිමින් සිටින බවට ඉහත උදාහරණ තුළින් මනාව පැහැදිලිය.

    ඒ අනුව මෙවැනි සමාගම් විකුණා හෝ මෙරට මහජනතාවට මේ ආකාරයෙන් පීඩාවක් වූ ක්‍රියාදාමයන් අවසන් කළ යුතුය. එසේ නොමැතිව IMF වලින් ලබා ගත් මුදල්ද ශ්‍රී ලංකාවට ලැබුණු තවත් ණය මුදලක් පමණක් වනු ඇති අතර එය “ හැලිය රත්වන තෙක් ගෙම්බාගේ දිය කෙලියේ යෙදෙන්නා සේ” තාවකාලික සැනසීමක් පමණක් වනු ඇත. එබැවින් මේ සමස්ත දූෂිත ක්‍රියාවලියම අවසන් කළ යුතුව තිබේ.

    ( ඉහත සඳහන් සියලු විස්තර සඳහා හඬපට, විවිධ වීඩියෝ සහ විවිධ දෑ වාර්තා තිබේ)

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version