මෙම මස අවසන් වීමට පෙර පැහැර හරින ලද සියලුම හිඟ බදු ගෙවන ලෙස මත්පැන් නිෂ්පාදකයින්ට මුදල් අමාත්‍යාංශය විසින් අවසන් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ ඒ අනුව වසර දහයක් සඳහා පැහැර හරින බදු අයකර ගැනීමට පියවර ගන්නා බවත් , මින් ඉදිරියට බදු සහන ලබාදීමට කිසිදු පියවරක් නොගන්නා බවත් ය.