මත්පැන් නිෂ්පාදකයින්ට මුදල් අමාත්‍යාංශයෙන් අවසන් නිවේදන.

මෙම මස අවසන් වීමට පෙර පැහැර හරින ලද සියලුම හිඟ බදු ගෙවන ලෙස මත්පැන් නිෂ්පාදකයින්ට මුදල් අමාත්‍යාංශය විසින් අවසන් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ ඒ අනුව වසර දහයක් සඳහා පැහැර හරින බදු අයකර ගැනීමට පියවර ගන්නා බවත් , මින් ඉදිරියට බදු සහන ලබාදීමට කිසිදු පියවරක් නොගන්නා බවත් ය.

Exit mobile version