අද (23) උදෑසන සිට ඇල්ල දුම්රිය ස්ථානයේ දෙස සිට ආරුක්කු නවය පාලම දෙසට ගින්නක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනය කිරීම සදහා යුද හමුදාව , පොලිසිය සහ ආපදා කළමණාකරණ ඒකකය කටයුතු කරමින් පවතින බව වාර්තා වේ .
මෙම ගින්න දුම්රිය මාර්ගය දක්වා පැතිර යන බවත් , ඒ අසල ඇති පයින්ස් ගස් වගාවේ ගින්න පැතිරී ඇති බවත් සදහන්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.














































