ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට ගොස්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් බටහිර ඉවුරේ රාමල්ලා නුවරදී පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවූ බව වාර්තා වේ.
ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර අර්බුදය සම්බන්ධයෙන් මැක්රොන්, පලස්තීන ජනාධිපතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සදහන් .