පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයාගේ කටයුතුවලට බාධා කිරීම , පහරදීමට තැත් කිරීම , තර්ජනය කිරීම ආදී විවිධ තාඩන සිදු කිරීම් සම්බන්ධව මරදන්කේණි පොලිසියට විරුද්ධව යාපනය මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ,
හෙට දිනයේ තවත් නිලධාරීන් දෙදෙනෙකු මානව හිමිකම් කාර්යාලයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.














































