රත්තරං මිල අද (12) පහළ ගිය බවට සමස්ථ ලංකා ස්වර්ණාභරණ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙදහසකින්ද කැරට් 24 රන් පවුමක මිල රුපියල් හාරදහසකින්ද අඩුවූ බවට එම සංගමයේ භාණ්ඩාගාරික ආර්.සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව කැරට් 24 රන් පවුමක නව මිල රුපියල් එක්ලක්ෂ පනස් හත් දහස් එකසිය විසිපහක් වූ අතර කැරට් 24 රන් පවුමක මිල එක්ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සියක් වූ බව සදහන්.













































