මෙරට රත්‍රං මිල ගණන් අද දිනයේ තවදුරටත් පහළ ගොස් ඇති බවට වාර්තා වේ.
ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙදපොලේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 150,800ක්ද, “කැරට් 24” රන් පවුමක මිල රුපියල් 163,000 දක්වා පහත වැටී ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.