ඊයේ(03) දිනයට සාපේක්ෂව අද(04) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
අද රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.590,982.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,850.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,800.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,120.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.152,900.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,250.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.145,950.00