මෙරට වෙළෙදපොලේ රන් මිල අද (15) දිනයේත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.
රන් අවුන්සය – රු.597,998.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,100.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,750.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,350.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.154,750.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,470.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.147,700.00