ඊයේ(21) දිනට සාපේක්ෂව අද(22) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.
රන් අවුන්සය – රු.594,369.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,970.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,750.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,230.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,800.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,350.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,800.00













































