රන් මිල ඉහළට

ඊයේ(21) දිනට සාපේක්ෂව අද(22) දිනයේ රන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.594,369.00 

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,970.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,750.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,230.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,800.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,350.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,800.00

Exit mobile version