ඊයේ (23) දිනයට සාපේක්ෂව අද (24) දිනයේ දී රත්තරන් මිලේ සුළු වැඩි වීමක් දක්නට ලැබේ.
ඒ අනුව රන් මිල පහත අයුරින් ,
රන් අවුන්සය – රුපියල් 602,923 .00
කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 21,270.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 170,150.00
කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 19,500.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රුපියල් 156,000.00
කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 18,620.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම් 1)- රුපියල් 148,900.00
 
	    	



























 
		    


















