ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ඖෂධ ,ආහාර ද්‍රවය්‍ය,පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ හා සේවාවල මිල ගණන් තව දුරටත් පහල යනු ඇති බවත් ආනයන සීමා ලිහිල් කිරීම සිදු කරන්නේ නම් එය ගැඹුරින් සොයා බලා කලමනාකරණයකින් යුතුව සිදු කල යුතු බවට දෙහිඕවිට ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කල බවට වාර්තා වේ.
එමෙන්ම අපනයනය තුලින් රුපියල ශක්තිමත් වීම හේතුවෙන්
යම් බලපෑමක් කලද එය තාවකාලික තත්වයක් බවද රාජය්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැහැදිලි කල බවට වාර්තා වේ.














































