එළවළු වෙළඳපොලේ අමු මිරිස් කිලෝ ග්‍රෑමයක් රුපියල් දහස දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම අමු මිරිස් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 800 – 900 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් , ඉදිරියේ දී එම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවත් සඳහන් වේ.

© 2021 රාවණා ලංකා.