8 හැවිරිදි දැරියක අපයෝජනයට ලක් කළ ගුරුවරයෙකු නෝර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
නෝර්වුඩ් ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික ගුරුවරයෙකු වශයෙන් සේවය කරන 44 හැවිරිදි ගුරුවරයෙකි.
මෙලෙස අපයෝජනයට ලක් කළ දැරිය රෝහල් ගත කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අද (24) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.