එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් ට පනවා තිබූ පක්ෂ තහනම ඉවත් කර
නැවත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට සිරිකොත පක්ෂ කාර්යාලයේදී අද (02) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කර තිබෙන බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.