රාජ්‍ය සේවකයින්ට තොරතුරු මාධ්‍ය වෙත නිකුත් නොකරන ලෙසට නිකුත් කළ චක්‍රලේඛය ඉල්ලා අස් කර ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයා එකග වීමත් සමග හෙට (03)දින සැලසුම් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.