කුලියාපිටිය වෙරලුගම මංසන්ධියේ දී පාසල් සිසුවෙකු පැදවූ අධි සුඛෝපභෝගි ජීප් රථයක් පාසල් බස් රථයක ගැටී ඇති බව වාර්තා වේ.
අද (14)පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් පාසල් සිසුන් සිව්දෙනෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සදහන්.
අනතුරත් සමග ප්‍රකෝප වූ පිරිස් රියදුරු නොමැතිව ජීප් රථය පැදවූ සිසුවාට දැඩිව දෝෂාරෝපණය කර තිබූ බව සදහන්.
සුඛෝපභෝගි ජීප් රථය පැදවූ සිසුවාගේ වයස අවුරුදු 17ක් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ .