පොලිස්පති සී ඩී වික්‍රමරත්න ට තවදුරටත් මාස තුනක සේවා දිගුවක් ලබාදෙමින්
ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපිය ඊයේ (28) දහවල් නිකුත්වී ඇත.
වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න විශ්‍රාම යාමට නියමිතව තිබුණේ ඉකුත් 26වනදාය.

© 2021 රාවණා ලංකා.