නීති විරෝධී ලෙස ව්‍යාජ බලපත්‍ර සකසා වැලි ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසු කරගැනීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සමත් වී ඇති බව වාර්තා වේ.
එම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් ද එක්ව සිටි බව සදහන්.
සැකකරු සතුව ව්‍යාජ බලපත්‍රයක් ද තිබී ඇති අතර, එය ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.














































