ආනයන සීමා පනවා ඇති භාණ්ඩවලින් තවත් භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතිය තුළ ලිහිල් කිරීමට කටයුතු කරන බවත් , දේශීය ආර්ථිකයට බලපෑමක් වන දේශීය වශයෙන් නිපදවන භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමේ අදහසක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.