අත්‍යාවශ්‍ය සහ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ලබන ජුනි මාසයේ දී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රොෂාන් සේමසිංහ මහතා සුරාබදු සහ දුම්කොළ යන බදු පනත් යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයන්ට අදාළ නියෝගයන් කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
 
	    	



























 
		    

















