ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම බදු ඉහළ දැමීම අද සිට ක්‍රියාත්මක වන බවයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළ යාමක් සිදුනොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














































