ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයා සිඩ්නි නුවර සාකච්ඡා පවත්වා තිබේ.එමෙන්ම එහිදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සංක්‍රමණික කටයුතු සම්බන්ධයෙන් නව ගිවිසුමකට එළඹෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
	    	



























 
		    


















