ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැපුවා නිව්ගිනියාවේ දී ඉන්දියා – පැසිෆික් දූපත් සහයෝගීතා සංසදයේ සමුළුවකට සහභාගී වී ඇති බව වාර්තා වේ.
ඒ සඳහා පැපුවා නිව්ගිනියා , කිරිබති , නාවුරු , ෆිජි , නියු , සොලමන් , ඇතුළු දූපත් රාජ්‍ය 14 ක රාජ්‍ය නායකයින් එක්ව ඇති බවත් , ඉන්දීය අගමැති එහිදී පැපුවා නිව්ගිනියාවේ ජනාධිපතිවරයා සමඟ නායකයින් එක්ව ඇති බවත් සඳහන්.















































