ආර්ථික අර්බුදයට විසඳුම කොහිල ද ?

2022 වර්ෂයේ ආර්ථික අර්බුදය ඉහළ ගිය කාල සීමාව තුළ දී මෙරට කොහිල පරිභෝජනය 45%කින් ඉහළ ගොස් ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්‍යේෂණ ආයතනය විසින් කළ පර්‍යේෂණ වාර්තාවක සඳහන් බව වාර්තා වේ. එමෙන්ම ආර්ථික අර්බුදය පැවති සමයේ ගෘහස්ථ එළවළු පරිභෝජන අතරින් කොහිල පරිභෝජනය සදහා 45%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් , මෙරට ආහාර … දිගටම ආර්ථික අර්බුදයට විසඳුම කොහිල ද ? කියවන්න