අත්‍යවශ්‍ය සැකකරුවෙක් ලෙස ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය විසින් නම් කර තිබූ ISIS ත්‍රස්තවාදියෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සියේ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව එම ත්‍රස්තවාදියාව අද (02) නව දිල්ලිහි සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ .
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෂානාවාස් හෙවත් ෂාෆි උස්සාමා නම් ත්‍රස්තවාදියෙකු බවයි.