ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .
මෙම පත්වීමට පෙර මහාචාර්ය මානගේ මහතා උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කරන ලදී.














































