මුදල් විශුද්ධිකරන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙන ෆාස්ටර්වරයෙකු බව කියන ජෙරම් නමැති අය හොර රහසේම ලංකාවට පැමිණ සිටින බව විවිධ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආරංචි මාර්ග පවසන ආකාරයට ඔහු මේවන විට ඩර්ඩන්ස් රෝහලේ අංක 1006 හෝ 1008 කාමර වලින් එකක හෝ වෙනත් කාමරයක නතර වී සිටින බවද සඳහන් කරයි.
(මෙම පුවත අප විසින්ම තහවුරු කර නැති බවත් පොලිස් විමර්ශන වලට සහාය පිණිසත් පලකරන ලදී)














































